මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් 4ක් මරුට

මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පාතාල කල්ලි නායකයෙකු වන “කුඩු චූටි” නැ...

මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පාතාල කල්ලි නායකයෙකු වන “කුඩු චූටි” නැමැත්තා මියගොස් තිබෙනවා. තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6349272158563558959

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item