ජනපතිට ප්‍රශ්න කීම වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවලදී තමන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට වඩා ජනාධිපතිවරයා විසින් තමන්ට ප්‍රශ්න ඉ...

https://www.sathhanda.com/2016/10/blog-post_767.html
“අපි ප්‍රශ්නයක් අරන් ගියාම එතුමාගේ ප්‍රශ්න අපට කියනවා.ඒක හරියට වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටුණා වගේ වැඩක්* යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
කාටද බලය තිබෙන්නේ කියා ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙන බවත්, ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයද ආණ්ඩුවේ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් බවත් මරදාන සී.එස්.ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Related