සාධාරණ සමාජයේ හාල්පාරු මහචාරියාට පිරිමි නර්ස්ට කණ පැලෙන්න ගහන්න ඕනෑ. මුං රට කන ඔරංඔටංලා – ඩිලාන්

හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්‍යාපාරයයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න ඕනෑ යයි රාජ්‍ය ඇමති ඩිලාන් ...

හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්‍යාපාරයයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න ඕනෑ යයි රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා පවසයි. සාධාරණ සමාජයේ සිටිනා රස්සාව හෙද වෘත්තිය වූ අයෙක් හෙද වෘත්තිය හැර අන් සියළු දේ කරන බවද කී ඇමතිවරයා ඔය සිවිල් සමාජය නියෝජනය කරන ඇතැමුන් ගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් තරග වැද පරාජය වූ බවද කියා සිටියේය.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3566137550898016756

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item