විහාර දේවාලගම් පනත හකුලා ගන්න වෙන ලකුණු - මල්වත්ත විරුද්ධ වෙයි

1391දී සම්මත කරන ලද ආකාරයටම විහාර හා දේවාලගම් පනත තබන්නැයි මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසති. උන...

1391දී සම්මත කරන ලද ආකාරයටම විහාර හා දේවාලගම් පනත තබන්නැයි මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසති. උන් වහන්සේ මේ අතහස් පල කලේ ඊයේ දිනයේ සංශෝධිත විහාර හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් එහිමියන් දැනුවත් කිරීමට මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදීයි. නව පනත් කෙටුම්පතට කිසියම් පාර්ශවයක් විරෝධය පල කරන්නේ නම් පනත පෙර පැවති ආකාරයට තැබීම වඩාත් සුදුසු යයිද උන් වහන්සේ කියා සිටියහ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 567343993572904723

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item