තියුණු ආයුධයකින් පහරදී මරුට

කුරුණෑගල, ඇත්කඳ විහාරස්ථානයේ සමථ මණ්ඩල රැස්වීමකදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇ...



කුරුණෑගල, ඇත්කඳ විහාරස්ථානයේ සමථ මණ්ඩල රැස්වීමකදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයේදී අද(01) දෙපිරිසක් අතර පැවැති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් විභාගයට ගෙන තිබේ.

එහිදී ඉඩම් ගැටළුවට අදාළව චෝදනා එල්ල වී සිටින පුද්ගලයා විසින් පැමිණිලිකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එම ස්ථානයේම ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4451937591046206291

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item