මේජර් විමල් කොටි සාමාජිකයාගේ පවුලට ලක්ෂ විස්සේ වන්දිය ගෙවයි

හමුදා අත්අඩංගුවෙන් පලා යාමට උත්සහ දැරීමේදී වෙඩි වැදී මියගිය බව කියන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින්ට මේජර් විමල් වික‍්‍ර...

හමුදා අත්අඩංගුවෙන් පලා යාමට උත්සහ දැරීමේදී වෙඩි වැදී මියගිය බව කියන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින්ට මේජර් විමල් වික‍්‍රමගේ අද (18) රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවනු ලැබුවා.

අධිකරණයේ නියෝග මත අද මෙම වන්දි මුදල ගෙවීම සිදුවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ඉදිරියේයි. මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ ළඟම ඥාතීන් වෙත අදාළ මුදල පිරිනැමීමටයි අධිකරණය උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර මේජර් විමල් වික‍්‍රමගේ විසින් රුපියල් දස දහසක දඩ මුදලක් ද අධිකරණයට ගෙවනු ලැබුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8552402351343749567

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item