ලබන මාර්තුවේත් පුංචි ඡන්දය නෑ

අපේක්ෂිත පරිදි ලබන වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. සීමා නිර්ණය කොමිසමේ වාර්...

අපේක්ෂිත පරිදි ලබන වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. සීමා නිර්ණය කොමිසමේ වාර්තාව දුන්නත් ඉන්පසුව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තීරණය කර ඇත. එහිදී සියලුම දේශපාලන පක්ෂවල අනුමැතිය ගැනීමට නියමිතය. 

යෝජිත ක්‍රමවේදය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කුඩා දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විට විරෝධය දක්වා තිබෙන අතර එයට සංශෝධන ඉදිරිපත් කළ යුතු බව දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම සංශෝධන ක්‍රියාත්මක කරන විට මාර්තු මාසය වන විට මැතිවරණය පැවැත්වීමට නොහැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1557759354226921367

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item