දීපවාලි අදයි

හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අද (29දා) යෙදී තිබේ. පහන් ආලෝකය යන තේරුම ඇති දීපවාලි උත්සවයේදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් හින්...

හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අද (29දා) යෙදී තිබේ. පහන් ආලෝකය යන තේරුම ඇති දීපවාලි උත්සවයේදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් හින්දු බැතිමතුන් තම දිවියට ආලෝකය ප්‍රාර්ථනා කිරීම සිදුවනවා.දීපවාලි දිනය මිනිසුන්ගේ අඥාණය දුරු වී ප්‍රඥාව පහළ වූ දිනයක් ලෙසයි හින්දු බැතිමතුන් සලකන්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4310371666099930037

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item