චානුක රත්වත්තේ ඇතුළු පහට ඇප

රුපියල් බිලියන 4.2 ක මුදල් අවභාවිතා කළැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි චානුක රත්වත්තේ ඇතුළු පස් දෙනාට ඇප දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ල...

රුපියල් බිලියන 4.2 ක මුදල් අවභාවිතා කළැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි චානුක රත්වත්තේ ඇතුළු පස් දෙනාට ඇප දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (21) නියෝග කළාය.

රුපියල් ලක්ෂ 20 ශරීර ඇප 3 ද රුපියල් ලක්ෂ තුනක මුදල් ඇප ද චානුක රත්වත්තට නියම විය.

දෙවැනි හා තෙවැනි සැකකරුවන් ට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප ද රුපියල් ලක්ෂ 15 බැගින් ශරිර ඇප දෙකක් ද නියම විය.

සිව්වැනි හා පස්වැනි සැකකරුවනට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8140045157885821502

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item