ජයන්ත සමරවීර / සරත් විරවංශ යළි රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් සරත් විරවංශ හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර ඔක්තෝබර් 24 වැනි...

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් සරත් විරවංශ හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර ඔක්තෝබර් 24 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (10) නියෝග කළාය.

මොහොමඩ් මුසම්මිල්ට ඇති නඩුව ද එදිනට කැඳවීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3951505560738451243

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item