උසාවිය නිහඬයි” චිත්‍රපටයට අතුරු තහනමක්

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි” චිත්‍රපටය ඔක්තෝබර් මස 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්. යූ.ගුණවර...

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි” චිත්‍රපටය ඔක්තෝබර් මස 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්. යූ.ගුණවර්ධන අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරඇත.

ඒ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු නඩුවක් සළකා බැලීමෙන් අනතුරුවයි.

හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

එම චිත්‍රපටය බ්‍රහස්පතින්දා (6) සිට දිවයිනේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 532663786640896603

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item