අගමැති රනිල් සොනියා හා මන්මෝහන් හමුවෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) නවදිල්ලි නුවරදී හමුවී දිවිපාර්ශ්වීය සාකච්ඡා පැත්...

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) නවදිල්ලි නුවරදී හමුවී දිවිපාර්ශ්වීය සාකච්ඡා පැත්වීය. තෙදින නිල සංචාරක නිරත අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වෙන ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සොනියා ගාන්ධිද හමුවූවාය. එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද ඉන්දියාවේදී සිදුවිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7959572998809686339

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item