එල්ලී මැරුණු බුද්ධි නිළධාරියා මින්පෙරත් අත්අඩංගුවට පත්වෙලා – සැඟවුණු තොරතුරක්

කෑගල්ල කරඩුපන ප්‍රදේශයේදී ගෙල වැළලාගෙන විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙකු සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තම...

කෑගල්ල කරඩුපන ප්‍රදේශයේදී ගෙල වැළලාගෙන විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙකු සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ කෑගල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයිවාර්තා වුණේ.

ඊයේ සිය නිවසේ මුළුතැන්ගෙයි වහළයේ බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් ගෙල වැළලාගෙන එම හමුදා බුද්ධි අංශ විශ්‍රාමික නිලධාරියා සියදිවි හානි කරගෙන තිබුණා.

ඉලන්දරගේ ජයමාන්න නමැති මෙම බුද්ධි අංශ සාමාජිකයා 2007 වසරේදී විශ්‍රාම ගොස් තිඛෙනවා.

ඔහු මීට පෙර මිලේනියම් සිටි ආරක්ෂක නිවෙස්නයක ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි අයෙකු බවද පැවසෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1829628565416716797

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item