'ආවා' නැති නොකළොත් අපි 'වාංග' හදනවා - ඉත්තෑකන්දේ හිමි
උතුරේ ක්‍රියාත්මක වන බව කියන 'ආවා කල්ලිය' නමැති කණ්ඩායම සති කිහිපයක් තුළ මර්දනය නොකළහොත් තමන් 'වාංග' ගෲප් නමින් කණ්ඩායමක් හ...

https://www.sathhanda.com/2016/10/blog-post_852.html
උන්වහන්සේ මේ බව කියාසිටියේ ඊයේ (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම නිසා රටේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇති බවත් ඉදිකට්ටක් බිම වැටුණත් ආරක්ෂක අංශ අවධියෙන් යැයි ආණ්ඩුව කියූ නමුත් ආවා නමැති කණ්ඩායම බුද්ධි අංශයට පහරදුන් බවත්ය.
Related