සුළං බලාගාරයේ දැවැන්ත තටුවක් ගැලවී විසිවෙයි

කල්පිටිය ඉලන්තඩිය ගොවි ධීවර ගම්මානයේ ඉදි කර ඇති සුළං බලාගාරයේ කණුවක (විදුලි උත්පාදක ස්ථම්බයක) තටුවක් ගැලවී ගොස් තිබෙනවා. මෙම තටුව අද ...

කල්පිටිය ඉලන්තඩිය ගොවි ධීවර ගම්මානයේ ඉදි කර ඇති සුළං බලාගාරයේ කණුවක (විදුලි උත්පාදක ස්ථම්බයක) තටුවක් ගැලවී ගොස් තිබෙනවා.

මෙම තටුව අද (02) අලුයම කඩා වැටී ඇතැයි ද මහ හඩක් නංවමින් එය කඩා වැටීමෙන් තමන් බියට පත්වූ බවද ගම්වැසියෝ පැවසුවා. මෙම තටුවක දිග 30 ක පමණ යුක්ත වනවා.

තටුව කඩා වැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු වී නැති බවයි වාර්තා වෙන්නේ. කෙසේවෙතත් සුළං බලාගාරය හේතුවෙන් තමන් දැඩි අනතුරකට ලක්වීමට ඉඩ ඇතැයි ද එහි ශබ්දය මිනිසුන්ට පීඩාකාරී බවද ගම්වැසියන් පවසනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6346276697933944120

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item