ගායක චිලී අත්අඩංගුවට ගන්න පොලිසිය ගිය වෙලේ ඇති වූ ගැටුම

පුද්ගලයෙකුට පහර දීමේහේතුව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගායක ශිල්පී චිලී තිලංක අදාල සිදුවීම සම්බන්යෙන් ප‍්‍රකාශයක් ප‍්‍රකාශයක් ලබා ගැනීමට...

පුද්ගලයෙකුට පහර දීමේහේතුව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගායක ශිල්පී චිලී තිලංක අදාල සිදුවීම සම්බන්යෙන් ප‍්‍රකාශයක් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ ඔවුනට කුණුහරුපයෙන් බැන වැදී තිබේ.තමන් අත්අඩංගුවට ගැනීමට උවමනා ලියකියවිලි ඉල්ලා සිටින ඔහු ඉන් පොලිස් නිලධාරීන් නිවසින් එලවා දමයි. 

 චිලී තිලංක මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූනේ පහුගිය දවසක ඔහු තම මෝටර් රථයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් ඉන්නකොට එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන හිටපු කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.ඊට පස්සේ මේ පුද්ගලයා සහ චිලී අතර ඇති වූ කතා බහ දුරදිග ගිහින් ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග ගියා.මේ රණ්ඩුවේදී ගුටි කාපු අනෙක් මාර්ගයේ හිටපු පුද්ගලයා රෝහල් ගත කෙරුණා.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4641088518853253257

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item