FCID ට විරුද්ධව නාමල් නඩු දායි
පසුගියදා ක්‍රිස් සමාගමට කොන්ත්‍රාත්තුවක් ලබාදෙන්නට අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂ...

https://www.sathhanda.com/2016/10/fcid.html

මේ සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ 2016 ජුලි මස 11 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි. මෙම අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව කොළඹ දිසා අධිකරණය හමුවේ අද ගොනු කළ පැමිණිල්ලේ දැක්වෙයි.
ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 07 ස්ථානාධිපති අනුර ප්‍රේමරත්නගෙන් සහ උප පොලිස් පරික්ෂක ලලිත් ශාන්තගෙන් නාමල් රාජපක්ෂට සිදු වූ අපකීර්තිය සහ මානසික පීඩාව සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා තිබේ.
Related