වෙල්ගමගේ වත්තට SIU යෑම අනුමත කරන්නේ නෑ
ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්තක වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇති බව පවසමින් එය සෙයාගැනීමට පොලිස් විශේෂ විමර්ශන...

https://www.sathhanda.com/2016/10/siu.html
විමර්ශනයක් කළත් ඔහුගේ වත්තක තිබී වාහන සොයාගැනීමට පොලිසියට නොහැකි විය. කතානායක කරු ජයසූරිය පොලිස්පතිවරයාව පාර්ලිමේන්තුවට කැඳවමින් ඒ පිළිබඳව සාකච්ඡා කළ බවත් කතානායකගේ ප්‍රකාශය ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අද (26දා) පාර්ලිමේන්තුවට පැවැසීය.
තමාට සිදුවූ අසාධාරණය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ හැකි බවද සභානායකවරයා, කුමාර වෙල්ගම මන්ත්‍රිවරයාට පැවැසීය.
Related