රථවාහන අවම දඩය රුපියල් 2500යි

රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කළ අයවැය තුළින් යෝජනා කර තිබෙනවා. එම දඩ මුදල දුරකථනය මගින් ...

රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කළ අයවැය තුළින් යෝජනා කර තිබෙනවා.

එම දඩ මුදල දුරකථනය මගින් ගෙවිය හැකි වනවා.

මේ වන විට රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 500ක්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7031187839857613729

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item