බැදුම්කර මගඩිය කලේ අගමැතිගේ උපදෙස් මත යයි අර්ජුන් මහේන්ද්‍රන් සාක්‍ෂි දුන්නා

මහ බැංකු බැදුම්ක නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේ...

මහ බැංකු බැදුම්ක නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බව වත්මන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.

හිරු රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා එසේ කියුවද මහ බැංකවේ මුදල් මණ්ඩලය විසින් ප‍්‍රත්පත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5604607868178199209

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item