එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා

පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිල...

පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිලධාරියෙකු අප වෙත කියා සිටියේය.

එය බොහෝ දුරට සමාගම්වලට නොව රජයේ ගාස්තුවක් වනු ඇති බවත් කී ඔහු මේ සම්බන්දයෙන් තමන් හා කියා සිටියේ රජයේ ඉහල නිලධාරියෙක් බවද පැවසීය.

මේ වන විට මෙරට දුරකතන සබදතාවල එන ඇමතුම් සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පසුගෙවුම් සබදතා සදහා මාසික ගාස්තුවක් අය කෙරෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2587435572876945337

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item