සෙනසුරාදා ජාතික ශෝක දිනයක් කරන්නැයි පිවිතුරු හෙළ උරුමයෙන් ඉල්ලීමක්

අභාවප්‍රාප්ත ඩබ්.ඩී. අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අනිදාදා (05දා) ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන්නැයි පිවිතුරු හෙළ උරුමය ජනපති මෛත්‍රී...

අභාවප්‍රාප්ත ඩබ්.ඩී. අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අනිදාදා (05දා) ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන්නැයි පිවිතුරු හෙළ උරුමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි. පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද ජනපතිවරයාට අද (03දා) ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කරයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1118274647575559654

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item