මහින්ද යළි ජනපති කරන්න අපි සෑම උත්සහයක්ම ගත්තා
පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා යළි ජනාධිපති ධූරයට පත් කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. අමාත්‍යවර...
https://www.sathhanda.com/2016/11/blog-post_376.html?m=0
පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා යළි ජනාධිපති ධූරයට පත් කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහිදී ජනතාවට ආධාර බෙදීම, මුදල් බෙදීම ආදිය ද සිදුකළ බවයි.
රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජනහමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහිදී ජනතාවට ආධාර බෙදීම, මුදල් බෙදීම ආදිය ද සිදුකළ බවයි.
රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජනහමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related