මහනුවර වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට
මහනුවර අංකුඹුර ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ බැබිලගොල්ල පල්ලිය අසළ දී අද (20) උදෑසන ම...
https://www.sathhanda.com/2016/11/blog-post_833.html?m=0
මහනුවර අංකුඹුර ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ බැබිලගොල්ල පල්ලිය අසළ දී අද (20) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගය ආසන්නයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
ඉන් තුවාල ලැබූ දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබෙනවා.



Related