ලංකාවේ කාවන්ගේ දිවිය පාකිස්තානයේදී අනතුරේ

ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට ලබාදෙන ලද කාවන් නම් අලියාගේ ජීවිතය අනතුරට පත්ව ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. ඒ පාකිස්තානයේ සීත සෘත...

ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට ලබාදෙන ලද කාවන් නම් අලියාගේ ජීවිතය අනතුරට පත්ව ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඒ පාකිස්තානයේ සීත සෘතුව ආරම්භ වීමත්, ඒ සඳහා මුහුණදීමට කාවන්ට ප්‍රමාණවත් තරම් පහසුකම් පාකිස්තානයේ අදාළ අංශ විසින් ගෙන නොතිබීමත් හේතුවනි.

පාකිස්තානයේ මාර්ඝාසාර් සත්වෝද්‍යානයේ කාවන් වාසය කරයි. කාවන්ගේ සහායිකාව වූ සහේලිද 2012 වසරේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. කාවන්ට පවතින අඩු පහසුකම් හේතුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ඔහු පිළිබඳව නිරන්තර අවධානය යොමු කර තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6233854674390298648

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item