බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු - පෝස්ටරයක් රටපුරා

‘බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු’ යන හිසින් යුතු පෝස්ටර් අද දිනයේ රට පුරා බොහෝ ප‍්‍රදේශවල ඇලවා ඇති බව වාර්තා වෙයි. රනිල් වික‍්‍රමසිංහ අගමැත...

‘බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු’ යන හිසින් යුතු පෝස්ටර් අද දිනයේ රට පුරා බොහෝ ප‍්‍රදේශවල ඇලවා ඇති බව වාර්තා වෙයි.

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ මුහුනේ අර්ධයක්ද සහිතව නිර්මාණය කර ඇති මෙම පෝස්ටරයට සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අරඹා ඇති බවද පැවසෙයි.

කෙසේ වෙතත් පෝස්ටර්ය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වුණද බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රමාණික පරීක්‍ෂණයක් සිදුවන බවක් නොපෙනෙයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 572980446881889425

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item