‘මල් පොහොට්ටුව’ අලුත් පක්‍ෂයට ප්‍රසන්න එක්වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නායකත්වය බාර ගන්නේ නම් තමන්ද එම පක්‍ෂයට එක්වන බව ඒකාබද්ධ ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නායකත්වය බාර ගන්නේ නම් තමන්ද එම පක්‍ෂයට එක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

දිවුලිපිටියේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඒකාබද්ධ විපක්ෂය තරග කරන්නේ නව බලවේගයකින් බවයි.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් ජපක්‍ෂයේ සාමාජිකයෙක් කියන්ටන් ලැජ්ජා හිතෙන තත්වයට පක්‍ෂය ඇද දමා ඇතැයිද ඔහු සදහන් කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5100267906410217040

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item