දිවයින පුරා හෙට වෛද්‍ය වර්ජනයක්

හෙට (30) උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි මාධ්‍ය ප‍්‍රක...

හෙට (30) උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ 2017 අයවැය ලේඛනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.

අද (29) පෙරවරුවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1590843124522097611

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item