ශ්‍රී පාද අඩවියට හෝටල් එපා
ශ්‍රීපාද අඩවිය තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන හෝටල් ව්‍යාපතිය වහාම නතර කර දමන ලෙස ඉල්ලා රවණා බලය සංවිධානය අද (01දා) බුද්ධශාසන අමාත්‍යාංශ ලේ...

https://www.sathhanda.com/2016/11/blog-post_88.html
එහිදී එම සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කළේ, මෙම හෝටල් ව්‍යාපෘතිය ඉදිකළහොත් බෞද්ධ උරුමයක් වන සිරිපා අඩවියේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශයට ලක්වන බවය.
මේ නිසා ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර එය නවතා දැමිය යුතු බවත්, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඍජු මැදිහත්වීම් සිදුකළ යුතු බවද සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.
Related