නාවික හමුදාවේ මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්

තම සේවා ස්ථීර කිරීම සම්බන්ධයෙන් රජය ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් විරෝධතාව අත්නොහරින බව හම්බන්තොට වරාය සේවකයින් පවසයි. එම සේවකයින් ප...

තම සේවා ස්ථීර කිරීම සම්බන්ධයෙන් රජය ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් විරෝධතාව අත්නොහරින බව හම්බන්තොට වරාය සේවකයින් පවසයි.

එම සේවකයින් පවසන්නේ රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ ද මෙතෙක් පිළිගත හැකි පිළිතුරක් නොලැබුණු බවයි.

මේ අතර වරාය සේවක උද්ඝෝෂණය අතරවාරයේදී නාවික හමුදාවේ මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6038295284914665120

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item