බිම් බෝම්බ 41ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් උතුරෙන් හමුවේ

ආරක්‍ෂක අංශ විසින් වව්නියවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී වළ දමා තිබූ බිම් බෝම්බ හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගෙන ඇත. එහිදී සොයාගෙන ඇත්තේ...

ආරක්‍ෂක අංශ විසින් වව්නියවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී වළ දමා තිබූ බිම් බෝම්බ හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගෙන ඇත.

එහිදී සොයාගෙන ඇත්තේ පුද්ගල නාශක බිම් බෝම්බ 41ක්, මි.මී. 60 මෝටාර් බෝම්බයක්, හා අත්බෝම්බයකි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම යුද උපකරණ තොගය නිශ්ක්‍රීය කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7045741345829921381

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item