චම්පික කැබිනට් සාමූහික වගකීම කැඩීමේ සුදානමක !

2017 වසරේ ජනවාරි අටවැනිදාට පෙර එදා හොරුන්ටත් මෙදා හොරුන්ටත්, විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් මගින් දඬුවම් නොකරන්නේ නම් සාමූහික වගකීමෙන් ඔබ්බට ග...

2017 වසරේ ජනවාරි අටවැනිදාට පෙර එදා හොරුන්ටත් මෙදා හොරුන්ටත්, විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් මගින් දඬුවම් නොකරන්නේ නම් සාමූහික වගකීමෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසා තිබෙනවා.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්න කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති දූෂණ විරෝධී පෙරමුණේ උත්සවයක් අමතමිනි.

පසුගිය ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුවේ හොරුන්ටද දඬුවම් කිරීම ජනවරම ලබාදුන් මහජනතාවගේ අභිලාෂය බව ආණ්ඩුව අමතක නොකළ යුතු බවත් එසේ නොකොට නැවතත් ඡන්දයකට යාමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවත් ඇමතිවරයා එහිදී පවසා තිබෙ.

රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ, වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණ ප්‍රමාදවීම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂ දෙක අතර ගැටුමකට තුඩු දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7017815372569154393

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item