හම්බන්තොට උණුසුම් වේ - විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

හම්බන්තොට වරායේ විරෝධතාව අතරතුර එහි නැංගුරම්ලා තිබූ නැව් දෙකක් දියත් කිරීමට නාවික හමුදාව මැදිහත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. විරෝ...

හම්බන්තොට වරායේ විරෝධතාව අතරතුර එහි නැංගුරම්ලා තිබූ නැව් දෙකක් දියත් කිරීමට නාවික හමුදාව මැදිහත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. විරෝධතාවයේ යෙදී සිටි වරාය සේවකයන්ට හා මාධ්‍යවේදීන්ට පිරිසක් පොලුවලින් හා තුවක්කුවලින් පහර දුන් බව ද කියති. වරායේ නැංගුරම්ලා ඇති නැව් දෙකට පිටවී යාමට නොහැකි ලෙස වරාය සේවකයෝ පිරිසක් පෙර දින සිට තටාකාංගනයට බැස සිටියහ. එම නැව් දෙකට පිටවී යාමට අවශ්‍ය නිසා සහය දක්වන ලෙස වරාය අධිකාරිය කළ ඉල්ලීම අනුව එහි ගිය බව නාවික හමුදාව කියයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2493726929759198951

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item