බැසිල් එජාපයේ ප්‍රබලයින් තිදෙනෙකු සමග රහස් සාකච්ඡාවක
බැසිල් ඔහුගේ පොහොට්ටුව ඉදිරියට ගෙනයන්නේ මහින්ද රාජපක්ෂගේ නම යොදාගනිමින් බවත් එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ සාමාජිකත්වය හෝ මෙතෙක් ල...

https://www.sathhanda.com/2016/12/blog-post_38.html
එසේම ප්‍රබලයින් කිසිවෙකුත් එම පක්ෂයේ සාමාජිකත්වය ගෙන නැති බවත් තමන් ඇතුළු පිරිස සිටින්නේ ශ්‍රීලනිපයේ වත්මන් සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසී ය.
බැසිල් රාජපක්ෂ මහතා එජාපයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වූ බවද ඊයේ(07) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
කෙසේ වුවද කවර ආකාරයේ එකඟතාවලට එම සාකච්ඡාවලදී පැමිණියේදැයි නොදන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
Related