නිමල් බෝපගේට කුසුම් රේණුගේ කකුල පැගුවද? නැතිනම් දිනමිණ මඩ ගැහුවද? - පුතාට මල පනී

දිනමිණ පුවත්පත විසින් ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට අපහාස වන ආකාරයේ ජායාරූපයක් පල කර ඇතැයි ඔහුගේ පුත් සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා ඇත....

දිනමිණ පුවත්පත විසින් ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට අපහාස වන ආකාරයේ ජායාරූපයක් පල කර ඇතැයි ඔහුගේ පුත් සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා ඇත.

සරසවිය සම්මාන උළෙලේ සිනමා සතියේ ආරම්භයේදී ලබා ගත් ඡයාරූපයක් සංස්කරණය කරමින් පල කරද්දී නිමල් බෝපගේ මහතා විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී කුසුම් රේණු මහත්මියගේ කකුළ පාගාගෙන සිටිනු පෙනෙයි.

අදාල පින්තූරය හා අදාල ෆෙස්බුක් සටහන පහතින් දැක්වෙයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3945351397753552240

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item