මුහුදෙන් හමුවුණේ යානා කොටසක් ද?

මඩකළපුව - කලවංචිකුඩි,කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් හමුවී තිබේ. අඩි 15 ක් පමණ දිගින් යුතු ...

මඩකළපුව - කලවංචිකුඩි,කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් හමුවී තිබේ.

අඩි 15 ක් පමණ දිගින් යුතු මෙම අලු පැහැති මෙම ලෝහමය කොටස වැඩි දුර පරීක්ෂණ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙන බව කලවංචිකුඩි පොලිසිය සදහන් කරයි.

පසුගියදා නැගෙනහිර මුහුදේදී ධීවරයන් දුටුබව පැවසූ ලෝහමය කොටස ගුවන් යානයක කොටසක් වියයුතු බවට සැකපළ කෙරේ.

න්දීයා වෙරළ ආරක්ෂක නිරික්ෂණ යානයක් මීට මාස කිහිපයකට පෙර පෝක් සමුද්‍ර සන්ධිය පැත්තෙන්  පියාසර කරද්දී අතුරුදහන් විය. මෙතෙක් එම යානය ගැන කිසිදු තොරතුරක් ලැබී නැත.  එය ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයට රැගෙන යාමට කටයුතු කර ඇත.2008/2009 යුද සමයේ රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක් කිලාලි කලපුවට ඉහළින් පියාසර කරද්දී කොටි මිසයිලයකින් කඩා වැටුණු බව ඒ දිනවල වාර්තා විය. එම යානයට කුමක් වූයේ දැයි මෙතෙක් සොයාගෙන නැත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6288894231107720223

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item