සංවර්ධන වැඩ කරපු නිසා මං වැරදිකාරයෙක් වෙලා

හම්බන්තොට වරාය ඇතුළුව මෙරට සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම හේතුවෙන් තමන් වත්මන් රජය හමුවේ වරදකරුවෙකු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රා...

හම්බන්තොට වරාය ඇතුළුව මෙරට සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම හේතුවෙන් තමන් වත්මන් රජය හමුවේ වරදකරුවෙකු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව විසින් තමන් කෙරෙහි වෛරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව ඔහු පැවසීය.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

වත්මන් රජය තුළ යහපාලනයක් ක්‍රියාත්මක නොවන බව ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2436780281578250175

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item