අර්ජුන් මහේන්ද්‍රන්ට පර්පෙච්චුවල් ට්‍රෙෂරිස් සමාගමට අපරාධ-සිවිල් නඩු පවරන්න නීතිපති නිර්දේශ කරයි
මහ බැදුම්කර මගඩිය මගඩිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිට හා සහ පර්පෙච්චුවල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහිව අපරාධ හා සිවිල...
https://www.sathhanda.com/2016/12/blog-post_865.html?m=0
මහ බැදුම්කර මගඩිය මගඩිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිට හා සහ පර්පෙච්චුවල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහිව අපරාධ හා සිවිල් ලෙස නඩු දෙකක් ගොනු කිරීමට නීතිපති නිර්දේශ කර තිබේ.
මේ වන විටත් එම නිර්දේශ අගමැති කාර්යාලයට ලැබී ඇති බව අගමැති කාර්යාලේ ආරංචි මාර්ග කියයි.
මෙම නිර්දේශ සිදු කර ඇත්තේ නීතිපතිවරයා පත් කරනු ලැබු ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් විසිනි.

Related