නබිතුමාගේ උපන්දිනය අදයි

ශ‍්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් අද (12) ශුද්ධ වූ නබි නායක තුමන්ගේ උපන්දිනය සමරනවා. රාජ්‍ය උත්සවය බදුල්ලේ දී පැවැත්වෙන බවයි මුස්ලිම් ආ...

ශ‍්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් අද (12) ශුද්ධ වූ නබි නායක තුමන්ගේ උපන්දිනය සමරනවා.

රාජ්‍ය උත්සවය බදුල්ලේ දී පැවැත්වෙන බවයි මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ. එච්. එම්. හලීම් කියා සිටියේ.

එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගීවීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7914926516948828208

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item