සේයා ඝාතනයට පැටලී පසුව නිදහස් වූ පාසල් සිසුවා යළි රිමාන්ඩ්

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදොස් කොට නිදහස් කෙරුණු පාසල් සිසුවා අද (10) නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ...

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදොස් කොට නිදහස් කෙරුණු පාසල් සිසුවා අද (10) නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ලබන 14 වනදා දක්වායි.

ගංජා ළඟ තබාගත් බවට සැකපිට මෙවර මෙම සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙර වැරදි ද තිබෙන බවයි පොලිසිය පැවසුවේ. 

මෙය බොහෝදුරට පොලිසිය විසින් සුක්ෂම ලෙස ඇටවූ උගුලක් විය හැකි බවටද බොහෝ පිරිස් සක පල කරනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 626431000098571082

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item