තැපැල් සේවක විරෝධයෙන් ලෝටස් පාර වැහෙයි

තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ වාහන ධාවන කටයුතුවලට බාධා සිදුව තිබේ. මේ නිසා එම මාර්ගය තාවකාලික...

තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ වාහන ධාවන කටයුතුවලට බාධා සිදුව තිබේ.

මේ නිසා එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර රියදුරන් විකල්ප මාර්ග භාවිතා කිරීම සුදුසු බව පොලීසිය කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2038544839239674038

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item