ජයලලිතාගේ අභාවයට උතුරු සභාවත් කල් තබයි
ඉන්දීය මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ හදිසි අභාවයට ශෝකය පළකරමින් අද (06දා) රැස්වූ උතුරු පළාත් සභාව හෙට (07දා) දක්වා කල් තැබීමට උතුරු සභාවේ සභාපත...

https://www.sathhanda.com/2016/12/blog-post_80.html
උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මෙන්ම ධීවර ජනතාව වෙනුවෙන්ද හඬක් නැගූ ජයලලිතා ජයාරාම් සියලු දමිළ ජනතාවගේ හදවත් දිනූ නායිකාවක හෙයින් ඇයට ගෞරව කිරීමක් ලෙස අද දිනයේදී පළාත් සභා සැසිවාරය හෙට දිනය දක්වා කල් දැමීමට තීරණය කළ බවට උතුරු පළාත් සභා සභාපතිවරයා සභාවට දැනුම්දුන් බවත්, එහිදී එම ප්‍රකාශයට කිසිවෙකු විරෝධය පෑමක් සිදුනොකළ බවටද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
Related