මම ක්‍රියාකාරී දේශපාලනයට එනවා

තමා යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ ජනතාවගේ ඉල්ලීම මත ...

තමා යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ ජනතාවගේ ඉල්ලීම මත ගනු ලබන දේශපාලන තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1627928343027300106

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item