ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් ජනපති හමුවෙයි
ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් පිරිසක් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති...

https://www.sathhanda.com/2016/12/blog-post_92.html
අද වනවිට රටේ පවතින දේශපාලන වාතාවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දීර්ඝ කාලීන දේශපාලන සබඳතාවය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.
මෙම සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Related