පගාවකින් අය වැය දිනූ හැටි මහින්දානන්ද හෙළි කරයි (VIDEO)
එළැඹෙන 2017 වසර සදහා වූ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුවේ මුදල් චෙක්පත් බෙදීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ...
https://www.sathhanda.com/2016/12/video_15.html
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (14) ඒකාබද්ද විපක්ෂය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
"අය වැයට දවසක් තියලා පාර්ලිමේන්තුව ඇතුළේ චෙක් පත් බෙදලා.. ලක්ෂ 5 යි ලක්ෂ 2යි.. මේ මන්ත්‍රීවරුන්ට සන්තෝසම් දීලා සම්මත කරගත්ත තුනෙන් දෙකක අය වැයක් කියන එක මේ ආණ්ඩුවට කියන්න ඕන" යැයි හෙතෙම පැවසීය.
එම වීඩියෝව පහතින්
Related