ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය අද(08)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී අදට(08) වසර දෙකක් ගත වෙයි.  මේ නිමිත්තෙන් “තිරසර යුගයක තෙවසර ඇරඹුම“ ජාතික උත්සවය ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී අදට(08) වසර දෙකක් ගත වෙයි. 

මේ නිමිත්තෙන් “තිරසර යුගයක තෙවසර ඇරඹුම“ ජාතික උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

රට තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වාදීම මෙහි අරමුණ වී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මහතා මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2588935050271446900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item