අද ජනවාරි 1 වනදා සිට ඇරඹෙන බදු මෙන්න

පසුගියදා ඉදිරිපත් කර සම්මතවූ අයවැය යෝජනාවන්ට අනුව නව වර්ෂයේ ජනවාරි 1 වනදා සිට පහත සඳහන් බදු හා සහන පැනවෙනු ඇත. වැට් ...

පසුගියදා ඉදිරිපත් කර සම්මතවූ අයවැය යෝජනාවන්ට අනුව නව වර්ෂයේ ජනවාරි 1 වනදා සිට පහත සඳහන් බදු හා සහන පැනවෙනු ඇත.









  • වැට් බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු සංශෝධන
  • විදුලි සංදේශ බදු සියයට 25කින් ඉහළ දැමීම
  • ආනයනික සීනි සදහා සියයට 2ක බද්ද
  • එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්ද
  • ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියයට 25ක සෙස් බද්ද ඉවත් කිරීම
  • විශේෂ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව රුපියල් 50හේ සිට 150 දක්වා වැඩිවීම
  • එළවළු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරය
  • තේ කර්මාන්තය සදහා වන බදු 
  • රබර් වගාව සංවර්ධනයට රුපියල් මිලියන 900ක මුදලක් ලබාදීම
  • අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 50කින් අඩු කිරීම



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3288882723881068669

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item