අද ජනවාරි 1 වනදා සිට ඇරඹෙන බදු මෙන්න
පසුගියදා ඉදිරිපත් කර සම්මතවූ අයවැය යෝජනාවන්ට අනුව නව වර්ෂයේ ජනවාරි 1 වනදා සිට පහත සඳහන් බදු හා සහන පැනවෙනු ඇත. වැට් ...
https://www.sathhanda.com/2017/01/1.html
පසුගියදා ඉදිරිපත් කර සම්මතවූ අයවැය යෝජනාවන්ට අනුව නව වර්ෂයේ ජනවාරි 1 වනදා සිට පහත සඳහන් බදු හා සහන පැනවෙනු ඇත.
- වැට් බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු සංශෝධන
- විදුලි සංදේශ බදු සියයට 25කින් ඉහළ දැමීම
- ආනයනික සීනි සදහා සියයට 2ක බද්ද
- එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්ද
- ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියයට 25ක සෙස් බද්ද ඉවත් කිරීම
- විශේෂ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව රුපියල් 50හේ සිට 150 දක්වා වැඩිවීම
- එළවළු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරය
- තේ කර්මාන්තය සදහා වන බදු
- රබර් වගාව සංවර්ධනයට රුපියල් මිලියන 900ක මුදලක් ලබාදීම
- අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 50කින් අඩු කිරීම
Related