හම්බන්තොට ගැටුමෙන් 27ක් රෝහලේ! 52 කූඩුවේ!

හම්බන්තොට පැවති නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තුවාල ලැබූ 27 දෙනකු මේවනවිට හම්බන්තොට, අම්බලන්තොට සහ සූරියවැව රෝහල්වෙත ඇතුළත්කර ඇතැයි රෝහල් ආර...

හම්බන්තොට පැවති නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තුවාල ලැබූ 27 දෙනකු මේවනවිට හම්බන්තොට, අම්බලන්තොට සහ සූරියවැව රෝහල්වෙත ඇතුළත්කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා. මින් 11 පොලිස් නිලධාරීන් බවයි පැවසෙන්නේ.මේ සම්බන්ධයෙන් 52කු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බවයි පොලිසිය පවන්නේ.

-----------------------------------------------------------------------------------------------------------------------

හම්බන්තොට ගැටුමෙන් 21ක් රෝහලේ (PHOTOS)

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇරඹීමේ උත්සවයට විරෝධය දක්වමින් සිටි පිරිස් පොලිසිය විසින් විසුරවා හැරීමේදී සහ පොලිසිය සමග ගැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 21 දෙනෙකු පමණ රෝහල් ගතකර ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. තුවාල ලැබූවන් අතුරෙන් තිදෙනෙක් පොලිස් නිලධාරීන් බවයි පැවසෙන්නේ.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1804756747171625170

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item