මිල රුපියල් 40 ක අලුත් ලොතරැයියක්

ඉදිරියේදී රුපියල් 40 ක මිල සඳහන් වන ලොතරැයි පත් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවා. ඊයේ (25) ...

ඉදිරියේදී රුපියල් 40 ක මිල සඳහන් වන ලොතරැයි පත් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවා.

ඊයේ (25) පාර්ලිමේන්තුව කල්තැබීමේ අවස්ථාවේදී විවාදයට එක්වෙමින් අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළා.

ඒ අනුව රුපියල් විස්සේ ලොතරැයි ටිකට්පතට අමතරව මෙම රුපියල් 40 යක ලොතරැයි ටිකට් පතද හඳුන්වා දෙනු ඇති.

රුපියල් 40 ක මිල සඳහන් ලොතරැයියේ වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් ඇති ආකාරයෙන් මෙය හඳුන්වා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5016390348506115791

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item