සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය නීතිගත කරන කැබිනට් යෝජනාවක් ආවා. මං ඒවා විසි කලා – ජනපති

සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පැමිණි බවත් තමන් ඒවා විසි කර දැමූ බවත් ජනාධිපති මෛත‍්‍රිපල ස...

සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පැමිණි බවත් තමන් ඒවා විසි කර දැමූ බවත් ජනාධිපති මෛත‍්‍රිපල සිරිසේන මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7932704972096826060

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item